Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් පසු ඔසප් නැත්නම් ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්ද?

No period after sex — could I be pregnant?

dr.mn janawari 15 mensas una janawari 29 lingikawa ekathu una.february walata tawama mensas une na mn pregnant weeme hakiyawak tyenwda mge bade wedanawa tiyenwa

අසන ලද්දේ: As*** · වයස 25

ඔව්. ඔබේ ඔසප් වීම ප්‍රමාදවී ඇති නිසා මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.

මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/113-pregnancy-test.php