Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් සැත්කමෙන් කොපමණ කලකට පස්සෙ දරුවෙක් හදන්න පුළුවන්ද?

How soon after fibroid surgery can you try for a baby?

ගර්භාෂය තුළ හැදෙන ගෙඩි එනම් fiborde gedi operation krla ain krata passe masa 3kin wage babek hadanna puluwanda doctor ..a wage operation ekak krta passe babala නොලැබීමෙ loku අවදානමක් athi wenwda..ewa aye athi nowenna krnna puluwan dewl tyenwda doctor .mn marry krnna inne langadi.

අසන ලද්දේ: is*** · වයස 30

මෙවැනි සැත්කමකදී ගර්භාෂයේ බිත්තියට මැහුම් දමන නිසා එය ශක්තිමත් වෙන තෙක් වසරක් පමණ දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීම වඩාත් සුදුසුයි. විශේෂ හේතු මත ඔබේ වෛද්‍ය වරයාගේ නිර්දේශය අනුව මාස 6කට පසු දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.