නම: Di*** | වයස: 38
ගැටළුව

mage wayasa 38 mata aurudu 12,sha aurudu 8 puthun dedenek siti.podi putha labi danata wasara 8ki.ma eda sita medakwama gilina pethi bawitha kalemi.namuth ma dn gab gena atha,meya daru gabata prashnayak da.mage wayasath ekka.

පිළිතුර


නැහැ. උපත් පාලන පෙති ලබා ගන්නා අතර ගැබ් ගැනීම් ඇති වෙන කාන්තාවන් බොහොමයක් සිටිනව. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)