නම: Ra *** | වයස: 24
Doctor mensas hdila sathi thunakin pregnant wenna puluwanda hcg strip eka mm pocitive na eth mge katata kela enawa wamaneta wage enawa karakawilla enawa ehema wenne pregnant nisada blood walinwath danma balaganna bari weida
පිළිතුර

සාමාන්‍යයෙන් ගර්භණී ලක්ෂණ ඇතිවීමට පෙර මුත්‍රා පරීක්ෂණය මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: am *** | වයස: 23
postiner 2 eka gaththama date hadenne late welada
පිළිතුර

ඔව්. මෙම ඖෂධයේ අඩංගු හෝමෝන නිසා හෝ ගැබ් ගැනීමක් නිසා ඔසප් චක්‍රය වෙනස් වෙන්න ඉඩ තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 26
ඩොක්ට මට මේ මාසය තුල දෙවරක් ඔසප් උනා.දෙවෙනි වර ඔසප් වීමේදී ලින්ගිකව එකතු වී ශුක්‍රානු ඇතුල්වේමෙන් ගැබ් ගැනීමට හැකිද?
පිළිතුර

පුළුවන්. ඔසප්වීම අක්‍රමවත් වෙන විට ඩිම්බ පිටවෙන දිනය හරියටම අනුමාන කරන්න අපහසුයි. එවිට ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ch *** | වයස: 29
lingika ekathuweemen pasu kopamana kalkinda garbani laksana pahalawanne
පිළිතුර

ගර්භණී ලක්ෂණ දැන ගැනීමට දරුගැබට සති 6ක් පමණ විය යුතුයි. ඊට පෙර මුත්‍රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇති බව දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 19
සුද යන්න හේතු මොනවද?තාම කාසාද බැදලා නැ..මගේ යාලු ගැනු ලමයාගේ පශ්නයක්..
පිළිතුර

සුදයාම සාමාන්‍ය තත්වයක්. කැසීමක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් නොමැති නම් මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]