සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?
Can you get pregnant a year after a caesarean?
ඩොක්ටර්, මම 2019.06.23. දින වන විට වයස මාස 7ක පුතෙක් (පලවෙනි බබා) ඉන්න අම්මා කෙනෙක් (අවු. 31). Normal delivery කරන්න admit උනත් labor room දැම්මට පස්සේ pressure ඇවිත් නිසා C-sec කරලා බබා ගත්තේ. සීසර් එක කලේ 2018 නොවැම්බර් 23. සංකූලතා මුකුත් නැහැ. ඩොක්ටර් මගේ ප්‍රශ්ණය; පුතාට අවුරුද්ද සම්පූර්ණ වෙද්දී දෙවනි දරුවෙක් ගැන හිතුවට කමක්නැද්ද?/ pregnant උනාට කමක් නැද්ද?
ඔව්. සිසේරියන් සැත්කමකට වසරකට පසු නැවත ගැබ් ගැනීමට ගැටළුවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සිසේරියන් තුවාලය සුව නොවී රතු පාටින් තිබුණොත් අවදානම්ද?Is an unhealed, red caesarean wound something serious?