Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mage garbashayk pihita ne.eweni deyak wenna puluwanda?mata wenath kenekuge garbashaye daruwek sada genimata kopamana mudalak weya wenawada.eya oba thuma hamu wee karagatha hekida.ikmn pilithurak balaporoththu wemi.budusaranai docter

අසන ලද්දේ: Sa*** · වයස 31 · 2495 views

පිළිතුර

පුළුවන්. මෙය ලැපරොස්කොපි පරීක්ෂාවක් මගින් තහවුරු කර ගන්න පුළුවන්. IVF සිදු කරන ආයතනයකට ගොස් උපදෙස් ලබා ගන්න