Skip to main content
ප්‍රශ්නය

ඔසප් පමා වී දින 4කින් ටෙස්ට් එක නෙගටිව් නම් මොකද කරන්නේ?

Period 4 days late but test negative — what next?

mata adata mensas novee dina 4k apahasutha thiyenawa strip 1 negative mata daruwek labennada kiyala denaganne kohomada

අසන ලද්දේ: pu*** · වයස 30

සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂණය සිදුකර බලන්න. ඊට කලින් දැන ගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුව රුධිර පරීක්ෂණයක් සිදුකල බැලිය හැකියි.