Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ වතුර බෑග් එක විතරක් පේන්නේ ඇයි?

Why does the scan show a sac but no baby?

mage urine test ekakin pregnant kiya danagatta . 2 months wage mata bleeding una passe scan karanakota kiwa water bag eka witarai babek na kiyala doctor mehema wenna hetuwa mokakda

අසන ලද්දේ: ni*** · වයස 31

මුල්ම කාලයේ සිදුවෙන ගබ්සාවක් නිසා මෙසේ වෙන්නෙ. ඒ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/1030-causes-abortion.php