Skip to main content
ප්‍රශ්නය

සීසර් එකකින් පස්සේ නැවත ගැබ් ගැනීම පමා වෙන්නේ ඇයි?

Why is a second pregnancy delayed after a caesarean?

Doctor mn 2017 wasaredi siseriyan sethkamakin duwek lebuna duwata den aurudu2 1/2k mata aye babek hadanna beluwath den masa ganak giyath hari giye ne mn kawadawath upath palana karama bavitha kaleth ne mn mekata mokada karanna puluwan doctor

අසන ලද්දේ: La*** · වයස 25

ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න කිසියම් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.