Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama sathi 11 ka gabiniyak. Mage garbashaye le gediyak daru kalalayath samaga pawathina bawa doctor Mata kiuwa.Mata danaganna oni me hethuwen mage daruwata haniyak thibenawada Mata nirogi daruwek bihi karanna hakiya thibenawada Kiyala

අසන ලද්දේ: Sh*** · වයස 25 · 1480 views

පිළිතුර

මේ ගැන ස්කෑන් පරීක්ෂාවකින් තොරව නිවැරදි පිළිතුරක් ලබාදීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැන ගන්න.