නම: Su *** | වයස: 29
suda yama pregnant wimata balapanawada. Marry karala 6 months wenawa. Thama babek naha. suda yaama pregnent wemata badawak da?
පිළිතුර

නැහැ. සුදයාමට හේතුව ආසාදන තත්වයක් නම් ඊට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 23
Dr.osap una sathiye ekathu unoth geb genimak sidu wenawada
පිළිතුර

ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 25
Doctor Babek kusa pilisiduna gaman dena ganna widiyak thiyenawada? Mage palaweni Baba pelopiya nale idala dakunu pelopiya naleth ekkama ain Kala.february wala.den thama ai Babek ne.niyamita dinata periods wenawa.api doctor kenek hambunama prashnayak me kiwwa.eth thama Babek neththe ei?
පිළිතුර

ගැබ් ගැනීමක් හඳුනා ගන්න සති දෙකක පමණ කාලයක් අවශ්‍ය වෙනව. ඔබට වෙනත් ගැටළු ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Is *** | වයස: 35
Doctor man masa 6 gebiniyak.mage vedamaha paath wela kiwwa.kalin babath cessior karala gaththe.me pshath ehema weida.cessior karanna Puluwan 2 paraida doctor.
පිළිතුර

මෙවරත් සිසේරියන් සැත්කමක් අවශ්‍ය විය හැකියි. සංකූලතා ඇතිවුනේ නැතිනම් සිසේරියන් සැත්කම දෙකකට වඩා සිදු කරන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: An *** | වයස: 28
Mage plweni Baba abotion Una sati 10 n.ilaga para pregnant unama sati 29 n Mata pressure awa.albiumin urin ekka pita una.baba ceser karala gatha.eya daws 3 nathi Una.penahalu wadila na kiwa.dr 2019.4.1 cerser kale.ayema pregnant wenna kocchara kal inna onida.pregnant wenna kalin kala yuthu treatment tiyenawada? Thank you.
පිළිතුර

නැවත ගැබ් ගැනීමට මාස 6ක්වත් සිටිය යුතුයි. ගැබ් ගැනීමට පෙර ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]