ප්‍රශ්නය
Mn marry karala auruddai. Thama babala nehe. E nisa vog sir kenekta pennala beheth gaththa. Dimba moranna dennum kiyla wargayk dunna. Mensas dewani da idan bonna kiwa. E bipuwama wenada mensas dawas 5k withara thiyana eka dawas 3n withara newathuna. Ehema wenawada
පිළිතුර
ඔසප් වීමේ දින ගනන හෝ රුධිර වහනය වෙන ප්‍රමාණය දරු පිළිසිඳ ගැනීමට බලපාන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර ඇති පරිදි ප්‍රතිකාර ලබාගන්න.