බඩ වොෂ් කළාට පස්සේ ඔසප් වීම පමා වෙන්න පුළුවන්ද?
Can periods stay delayed after a womb wash?
doctor man badala aurudu 3 k .aurudu 2 babala haduwe na upath palana nawattala masa 4 babek labenna hitiya baba wadila madi kiyala sati 11 nati una.dan masa 7 k wenawa nati wela mata period haduna masa dekai.ita passe masa 5 me wenakan hadune na .baba nati wenna kalin period piliwalata haduna.bada wosh karapu nisada doctor period tama parakku.meya samanya weida.dimba moranne nattam eyath meyata hetuwakda doctor.
මෙයට හේතු සොයා බලා ප්රතිකාර ලබා ගැනීමට වෛද්ය වරයෙකු හමුවන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?