Skip to main content
ප්‍රශ්නය

දෙවරක් ගබ්සා වුණාට පස්සේ ගන්න ඕන ප්‍රතිකාර මොනවද?

What treatment is needed after two miscarriages?

සර් මම විවාහ වෙලා අවුරුදු තුනයි. මම දෙවතාවක් ගැබ් ගත්තා.. දෙවතාවම ඇබෝෂන් උනා.. පළමුවර වොෂ් කලා.. ඉන් පසු නැවත ගැබ් ගත්තා. එවරත් මාස දෙකකින් ඇබෝෂන් උනා. දැනට මාස හයක පමණ කාලයක සිට දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටිමි.ඔසප් කාලය දින 35ත් 40ත් අතර සිදු වෙනවා.ඔසප් වීමට දින 20ක පමණ සිට ශරීරය වේදනාවන් ඇති වෙනවා. මහත් වෙනවා. දරුවෙකු නොමැතිකමින් මම මානසිකව පීඩා විදිනවා. මේ සදහා ගත යුතු ප්‍රතිකාර පිළිබදව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

අසන ලද්දේ: Ir*** · වයස 24

මේ සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබ ප්‍රදේශයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.