Postinor නිතර ගැනීම වෙනුවට ආරක්ෂිත ක්‍රමයක් තියෙද?
Is there a safer contraceptive than using Postinor often?
Mage osap vima akkramawath.man mage sahakaru samaga sathiyakta dewathawak wage lingikawa ek wenwa.api upath palana kramayak vidiyta pavichchi kranne postinor one..mata den masayai dawas 22k period parakkui.samahara masawaladi maseta deparak period wenwa.urine test dekak kara.dekama negative.2019.06.21 test ekak kra ekath negative.mt period wenne neththe postinor one nisada kiylath hithenwa.arakshitha upath palana tablet ekak sadahan krnna.?
https://www.vog.lk/540-emergency-contraception.php
ඉහත ලිපියේ හදිසි උපත් පාලන ක්‍රම ගැන වැඩි විස්තර දැක්වෙනව. ඒවා දිගින් දිගට භාවිතය සුදුසු නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු උපත් පාලන පෙති වර්ගයක් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?