ගැබිනි කාලයේ අධික කැස්සක් දරුවාට අවදානමක්ද?
Is a bad cough in late pregnancy a risk to the baby?
docter mama pregnant kenek.sathi 34 k wenwa.mata sema hedila adika kessak ati wela tiynwa.kessa samaga sema wamanya wenawa.me thatwaya babata hoda nedda
? behet gatta docter kenekgen ewa bima babata balapanwda ?
මේ කාලයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය සමග නියුමෝනියාව වැනි සංකූලතා ඇතිවිය හැකි නිසා ඉක්මණින් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?