ප්‍රශ්නය
Doctor postinor 2 upath palana beheth eka godak pavichchi karapu kenekta pahu kaleka daruwek lebime hekiyawak tiyenawa da
පිළිතුර
මෙය දිගුකාලීනව භාවිතා කිරීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් නොවෙයි. නමුත් ඒ නිසා පසුකාලීනව දරුඵල අහිමි වෙන්නෙ නැහැ.