නම: අප***� | වයස: 26
ගැටළුව

වීවහ වී මාස 10 යි .මේ කාල සීමාව පුරාවටම උත්සාහ කලත් තාම දරුවෙකු නේ .ඔපස් වීම සිදුවන්නේ දින 38 න් ඒක අවුලක්ද

පිළිතුර


ඔසප් චක්‍රය දින 38කට වරක් පිළිවෙලට සිදුවේනම් ගැටළුවක් නැහැ. දරුඵල පමා වීමට වෙනත් හේතු ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)