Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අපිළිවෙළ නිසාද දරුවෙක් හැදෙන්නේ නැත්තේ?

Are irregular periods the reason for not conceiving?

sir man bandala masa 5k wenawa ath thama babala na. mahattay may akathuwenna saru kalala hariyata balala. a wagema mage osap dinaya piliwelawata na. badinna kalin piliwelata thibba . dan ahama nathi nisada mata babek hadenna natta ? mekata pilithurak laba denna

අසන ලද්දේ: na*** · වයස 27

ඔසප් වීම අපිළිවෙල නම් සරුකාලය නිවැරදිව ගණනය කර ගන්න අපහසුයි. ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම සහ පිටවීම සාමාන්‍ය පරිදි සිදුවේදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.