ගැබ් ගන්න ෆෝලික් ඇසිඩ් හැර වෙන විටමින් ගන්න ඕනද?
Besides folic acid, are other vitamins needed to conceive?
වෛද්‍ය තුමනි,
මම ඒක දරු මවක් අවුරුදු 5 වන දරුවෙක් සිටි. මා තවත් දරුවෙක් බලාපොරොත්තු වන නමුත් day 12 scan එකෙන් ඩිම්බ මෝරා නැති බව වෛද්‍යවරයා කිව්වා. Fibroid නෑ කියලත් කිව්වා. මා ගතයුතු ඖෂධ වර්ග මොනවාද. September මාසය වනවිට වයස අවුරුදු 35 වෙනව.35න් පසු දරුවෙක් හදන්න අමාරුයි ද විටමින් ඌනතාව නිසාත් එහෙම වෙනවද. ගත යුතු ආහාර වර්ග මොනවාද
ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න. මෙම සේවාව මගින් ඖෂධ නියම කිරීමට හැකියාවක් නැහැ. ෆෝලික් අම්ලයට අමතරව වෙනත් විටමින් වර්ග ගැනීම අවශ්‍ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?