IUI වලදී ඩිම්බ පිට නොවුණොත් මොකද කරන්නේ?
What if the egg does not release during IUI cycles?
dr.mm vivaha wela aw 7k wenawa palaweni awruddema prathikara sadaha giya.mahaththayage sperm 10%nisa prathikara kara 15% increase una ath madi nisa darakayekuge sperm aran matath pregnancy 5000 homon dila saru dawasedi iui karanna heduwath mage dimma pita wela nethilu mehema 3 time try kra masa 3k but a vidihamai dr.please tell me mokada me ivf වියදමth wedi neda asaranai api,
ඩිම්බ මේරීම සඳහා වෙනත් නික්ෂේපන ඖෂධ වර්ග භාවිතා කර ඔබට සාර්තක ප්රතිඵල ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?