Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mage palawenya masa 7n habune.deweniyA ita 5yr passe gebgelata mehumak dala hada gatte.den deweniyat 1yr and 6mnths.mata aya babek hadanna asau dr.aya heduwat geb gelata mehumak…

පිළිතුර

නැවත මැහුමක් අවශ්‍යදැයි නිර්දේශ කිරීමට තවත් විස්තර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන සාකච්ඡා කිරීම සුදසුයි.

Ra*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Docter osap unama sathiyak withara eka digatama le yanawa. Ekata hethuwa mokada.

පිළිතුර

මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මේ තත්වය ගැන වැඩි විස්තර දැන ගන්න පහත වීඩියෝ එක බලන්න. https://www.vog.lk/heavy-periods-11201.php

Ch*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

waidaya thumani man tikak mahatha kenek mage bara 73k thiyanawa babek labenna inne dan sathi 07i. Mage badath asamannya lesa vishalai bara wadi eka gataluwakda. Adu kara ganna,vidi…

පිළිතුර

ගර්භණී කාලයේ බර අඩු කර ගැනීම අවශ්‍ය නැහැ. විශාල ලෙස බර වැඩිවීම වලක්වා ගන්න ආහාර පාලනය කරන්න. අධික බර අවදානම් සාධකයක් නිසා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Ni*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr,mata mensas iregular sathi 3k withara bleeding tbuna. doctar" primolut" tablet eka daws 21k bonna kiwwa. eka pilwalata nobiwa nisa ayet bleeding. nawathat a tablets nokadawa daw…

පිළිතුර

මෙම ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව ලබා ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Ma*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Suda yama sadaha ati behet (medicine)

පිළිතුර

බොහෝවිට සුදයාම සඳහා බෙහෙත් අවශ්‍ය වෙන්නෙ නැහැ. ආසාදන තත්වයක් ඇති නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවී ඊට සුදුසු බෙහෙත් වර්ගයක් ලබා ගන්න පුළුවන්. සුදයාම පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://www.vog.lk/1000-vaginal-candidiasis.php

Su*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata avurudu 22 i man lagadi marry kare. Danma babala hadanna adahask na. Eka nisa hodama upath palanaya mkdda ? Tablet thiyenawada ekata

පිළිතුර

ඔබ කෙටි කාලයක් සඳහා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට බලාපොරොත්තු වන්නේ නම් උපත් පාලන පෙති වර්ගයක් ලබා ගැනීම සුදුසුයි. මේ පිළිබඳ වෛද්‍ය වරයෙකු හෝ ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී උපදෙස් ලබා ගන්න පුළුවන්.

DA*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.. Dimba kosha wala gedi hataganne kohomadaa.. ඒවා dinen dina wardanaya වෙනවද..

පිළිතුර

ඩිම්බ කෝෂ වල විවිධ ගෙඩි හට ගන්න පුළුවන්. ඊට හේතු ගෙඩි වර්ගය අනුව වෙනස් වෙනව. තරුණ කාන්තාවන් ඇතිවෙන ‍ බොහොමයක් ගෙඩි පිළිකා නොවෙයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

Sh*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Leparoscropy කියන්නේ මොකද්ද..

පිළිතුර

Laparoscopy සැත්කම් පිළිබඳ අප වෙබ් අඩවියේ ලිපි රැසක් පල කර තිබෙනව. පහත ලිපියෙන් ලැපරොස්කොපි ගැන දැන ගන්න පුළුවන්. https://www.vog.lk/735-laparoscopic_surgery.phphttps://www.vog.lk/1025-tube-test.php

Sh*** · වයස 24
පිළිතුර කියවන්න