නම: Ma*** | වයස: 27
ගැටළුව

Dr,mata mensas iregular sathi 3k withara bleeding tbuna. doctar" primolut" tablet eka daws 21k bonna kiwwa. eka pilwalata nobiwa nisa ayet bleeding. nawathat a tablets nokadawa daws 21k biwwata kamak nedda? bleeding nsa.

පිළිතුර


මෙම ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව ලබා ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)