ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?
Why does bleeding continue for a week during a period?
Docter osap unama sathiyak withara eka digatama le yanawa. Ekata hethuwa mokada.
මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මේ තත්වය ගැන වැඩි විස්තර දැන ගන්න පහත වීඩියෝ එක බලන්න.
https://www.vog.lk/heavy-periods-11201.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?
මාස ගණනක් දිගටම ලේ යනවා නම් මොකද කරන්නේ?Bleeding that goes on for months - what should be done?