ගැබිනි කාලයේ බර වැඩි වීම ප්‍රශ්නයක්ද? අඩු කරගන්නද?
Is extra weight in pregnancy a problem, and can you lose it?
waidaya thumani man tikak mahatha kenek mage bara 73k thiyanawa babek labenna inne dan sathi 07i. Mage badath asamannya lesa vishalai bara wadi eka gataluwakda. Adu kara ganna,vidihak thiyanawada. Skanda darshakaya 32i.
ගර්භණී කාලයේ බර අඩු කර ගැනීම අවශ්‍ය නැහැ. විශාල ලෙස බර වැඩිවීම වලක්වා ගන්න ආහාර පාලනය කරන්න. අධික බර අවදානම් සාධකයක් නිසා ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?