ප්‍රශ්නය
Doctor mata avurudu 22 i man lagadi marry kare. Danma babala hadanna adahask na. Eka nisa hodama upath palanaya mkdda ? Tablet thiyenawada ekata
පිළිතුර
ඔබ කෙටි කාලයක් සඳහා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට බලාපොරොත්තු වන්නේ නම් උපත් පාලන පෙති වර්ගයක් ලබා ගැනීම සුදුසුයි. මේ පිළිබඳ වෛද්‍ය වරයෙකු හෝ ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී උපදෙස් ලබා ගන්න පුළුවන්.