VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor ගර්භාෂය පහත් වීමේ පලමු අවදියේ කෙනෙකුට ශල්යකර්මයක් මගින් නැවත් ගර්භාශය සකස් කිරීමෙන් පසු දරුවන් හදන්න පුළුවන්ද එම ශල්යකර්මය සඳහා කෙතරම් කල් රෝහලේ නැවතිය යුතුද doctor. මම en…
පුළුවන්. සැත්කමෙන් පසු දින 2ක් හෝ 3ක් රෝහලේ සිටීමට සිදුවිය හැකියි. ලිංගිකව එක් වීමට පෙර වුවත් ගර්භාෂය පහත් වෙන අවස්තා තිබෙනව.
Doctor..mama danata awrudu 6kata pera LRT sathkamak kragattha.. dan masa 2k mage piriad nawathila...LRT sathkamak kala pasu...gabganimak wiya hakida
ඔව්. LRT සැත්කමකින් පසුවත් ගැබ් ගැනීමට 200ට එකක පමණ සුළු අවදානමක් තිබෙනව.
Dr Chaminda, I need your help. Im living in Maldives and Im trying to make a baby from last year July (2019). Bt still nothing happened and I took folic acid from beginning. Doctor…
Yes. Folic acid will not help you to conceive. It is taken to prevent the baby from developing an anomaly called neural tube defects.
මගේ ගර්බාශයේ කුඩා ගෙඩියක් යැයි vog ඩොක්ටර් කියනවා...එත් ප්රස්නයක් නැහැලූ....ඉතින් මට ආයේ ලමයි හිටින්නැති වෙයිද...මට බලපාන්නේ මෙය කුමන ආකාරයෙන්ද...ඩොක්ට ප්ල්ස්
ගර්භාෂයේ ගෙඩි නිසා සැමවිටම ගැබ් ගැනීමට බාධා වෙන්නෙ නැහැ. ඔබට ගැබ් ගැනීමට ප්රමාදවේ නම් පමණක් මෙය සැත්කමක් මගින් ඉවත් කරන්න පුළුවන්.
මම 52 අවිවාහක කන්තාවකි මගේ යටි බඩෙ වෙදනාවක් ඇතිවන අතර ඔසප්විම නතර වි ඇති අතර මාස 06කට වරක් පමන ඇතිවන විට දැඩි වෙදනාවක් ඇතිවෙ මාගේ ගර්භෂය ඉවත්කල හැකිද එහි සංකුලතා මොනවාද
ඔබේ වේදනාවට හේතුව ගර්භාෂයේ රෝග තත්වයක්දැයි මුලින්ම සොයා බැලිය යුතුයි. එසේ නම් ගර්භාෂය ඉවත් කරන සැත්කමක් සිදු කල හැකියි.
man awurudu 22ka awiwahaka kenek mage yoniya awata sama nithrama kaseemata lak wenawa.in pasuwa ethana palila wagei penne.kaseemata lak unama digatama kassana hithenawa .in passe d…
මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. ඖෂධ ප්රතිකාර ලබා ගෙන මෙය සුවකර ගන්න පුළුවන්. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ගැබ්ගෙල පිලිකාවල ලක්ෂණ මොනවාද
අසාමාන්ය රුධිර වහනය මෙම පිළිකාවේ රෝග ලක්ෂණයක්. මාස් ශුද්ධියට අමතරව අක්රමවත් රුධිර වහනය, ලිංගික සංසර්ගයෙන් පසු රුධිර වහනය වැනි රෝග ලක්ෂණ තිබේනම් වෛද්ය පරීක්ෂණයකට වහා ලක් විය යුතුයි.
සුදයාම දිගින් දිගටම පැවතීම පිළිකා තත්ව ඇතිවීමට හේතුවක්ද?
නැහැ. සුදයාම නිසා පිළිකා ඇති වෙන්නෙ නැහැ. නමුත් සමහර පිළිකා තත්වයන් නිසා යෝනි මාර්ගයෙන් ස්රාවයක් පිටවීම ඇති වෙන්න පුළුවන්.