Skip to main content
ප්‍රශ්නය

LRT සැත්කමකින් පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant after a tubal ligation (LRT)?

Doctor..mama danata awrudu 6kata pera LRT sathkamak kragattha.. dan masa 2k mage piriad nawathila...LRT sathkamak kala pasu...gabganimak wiya hakida

අසන ලද්දේ: Ab*** · වයස 36

ඔව්. LRT සැත්කමකින් පසුවත් ගැබ් ගැනීමට 200ට එකක පමණ සුළු අවදානමක් තිබෙනව.