Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම 52 අවිවාහක කන්තාවකි මගේ යටි බඩෙ වෙදනාවක් ඇතිවන අතර ඔසප්විම නතර වි ඇති අතර මාස 06කට වරක් පමන ඇතිවන විට දැඩි වෙදනාවක් ඇතිවෙ ⁣ මාගේ ගර්භෂය ඉවත්කල හැකිද එහි සංකුලතා මොනවාද

අසන ලද්දේ: තර*** · වයස 52 · 699 views

පිළිතුර

ඔබේ වේදනාවට හේතුව ගර්භාෂයේ රෝග තත්වයක්දැයි මුලින්ම සොයා බැලිය යුතුයි. එසේ නම් ගර්භාෂය ඉවත් කරන සැත්කමක් සිදු කල හැකියි.