Skip to main content
ප්‍රශ්නය

ගැබ්ගෙල පිළිකාවේ රෝග ලක්ෂණ මොනවද?

What are the symptoms of cervical cancer?

ගැබ්ගෙල පිලිකාවල ලක්ෂණ මොනවාද

අසන ලද්දේ: Gi*** · වයස 19

අසාමාන්‍ය රුධිර වහනය මෙම පිළිකාවේ රෝග ලක්ෂණයක්. මාස් ශුද්ධියට අමතරව අක්‍රමවත් රුධිර වහනය, ලිංගික සංසර්ගයෙන් පසු රුධිර වහනය වැනි රෝග ලක්ෂණ තිබේනම් වෛද්‍ය පරීක්ෂණයකට වහා ලක් විය යුතුයි.