Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සුදයාම දිගින් දිගටම පැවතීම පිළිකා තත්ව ඇතිවීමට හේතුවක්ද?

අසන ලද්දේ: ගය*** · වයස 35 · 752 views

පිළිතුර

නැහැ. සුදයාම නිසා පිළිකා ඇති වෙන්නෙ නැහැ. නමුත් සමහර පිළිකා තත්වයන් නිසා යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම ඇති වෙන්න පුළුවන්.