Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ ගෙඩියක් තිබුණොත් දරුවෙක් ලැබෙන්නේ නැද්ද?

If there is a lump in the womb, can you still have children?

මගේ ගර්බාශයේ කුඩා ගෙඩියක් යැයි vog ඩොක්ටර් කියනවා...එත් ප්‍රස්නයක් නැහැලූ....ඉතින් මට ආයේ ලමයි හිටින්නැති වෙයිද...මට බලපාන්නේ මෙය කුමන ආකාරයෙන්ද...ඩොක්ට ප්ල්ස්

අසන ලද්දේ: අශ*** · වයස 37

ගර්භාෂයේ ගෙඩි නිසා සැමවිටම ගැබ් ගැනීමට බාධා වෙන්නෙ නැහැ. ඔබට ගැබ් ගැනීමට ප්‍රමාදවේ නම් පමණක් මෙය සැත්කමක් මගින් ඉවත් කරන්න පුළුවන්.