Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මගේ පෙම්වතිය සමග උපත් පාලන කොපුවක් යොදාගෙන ලිංගිකව එකතු වුවත්, ඇය නියමිත දිනට ඔසප් වීම සිදු නොවිනි. ලිංගිකව එකතු වි සති 2ක් පමන වු පසුව ගැබ් ගෙන ඇත්නම් එය නැවත්වීමට සිදු කල යුත්තේ…

පිළිතුර

හදිසි ගැබ්ගැනීමක් වලක්වා ගන්න තිබෙන ක්‍රම සාමාන්‍යයෙන් දවස් පහකට වත් පෙර භාවිතා කල යුතුයි. ගැබ් ගැනීමක් සිදුවූ පසු එය ගබ්සා කිරීම නීති විරෝධී කටයුත්තකි.

Ma*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man mary karala aurudu 2 mata mata september 2 osap una october mase osap une ne man daruwek balaporoththuwen hitiya nisa test karama negative kiuwa passe doctor kenek gawat…

පිළිතුර

ඔසප් චක්‍රය ක්‍රමවත් නොමැති නම් සරු දවස් හරියටම ගණනය කරන්න බැහැ. නමුත් ඔබ දෙදෙනා දින දෙකකට වරක් පමන ලිංගික එක්වීම සිදු කරයි නම් සරු දවස් දැන ගැනීම ගැබ් ගැනීමකට අත්‍යවශ්‍ය නැහැ.

An*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Podi kale idalama yoniya tharamak gada wadiy

පිළිතුර

මෙයට විෂබීජ ආසාදන තත්වයක් හේතු වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

Th*** · වයස 40
පිළිතුර කියවන්න
ගැටළුව

kusa thula sitina daruwa sathi gananata wada wardanaya wadi wenne ai

පිළිතුර

ඒ සඳහා විවිධ හේතු බලපානව. දියවැඩියාව, මවගේ තරබාරු බව, දින වැරදිවීම සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල බබෙක් සිටීම මේ අතර සුලබ හේතු.

Sr*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Ekatu wimen pasu dina 15 kta pamana pasu ek warak ho osap wima sidu wi athnam. Dewana osap wima pramada wima gab ganime lakshanyakd?

පිළිතුර

ඔසප් වීම සහ ගර්භණී කාලයේ සිදුවන රුධිර වහනයන් සමහරවිට වෙන්කර හඳුනා ගන්න අපහසුයි. ඒ නිසා ඔබට සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසුයි.

La*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor.මම මගේ bf එක්ක ලිංගිකත්ව එකතු නැහැ .මගේ yoni මාර්ගයට agillak දැම්මා afar එකට age 3 වෙනවා mul කාලේ ඉඳලම ehem kara එහෙම මුකුත් prshnyk une නැහැ .ඒත් ගිය අවුරුද්දේ එයා මගේ yoni…

පිළිතුර

ඒ ගැන ඔබ සඳහන් කල විස්තරයට අනුව රුධිර වහනයට හේතුව කන්‍යා පටලයට හානි වීම යැයි තහවුරු කරන්න අපහසුයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් බලන්න පුළුවන්. https://www.vog.lk/182-hymen-virginity.php

Ni*** · වයස 19
පිළිතුර කියවන්න
ගැටළුව

ගර්භාෂයේ වතුර ගෙඩ් සම්බන්ධයෙන් පැහැදිලි කරන්න

පිළිතුර

ගර්භාෂයේ සාමාන්‍යයෙන් වතුර ගෙඩි ඇතිවෙන්නෙ නැහැ. ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි වැනි ගෙඩි ගැන වැඩි විස්තර පහත ලිපියේ තිබෙනව. ඩිම්බ කෝෂ වල ඇති වෙන වතුර ගෙඩි වර්ග ගනනාවක් තිබෙන අතර ඒවා ගැන විස්තර තවත් ලිපියක් පල කර තිබෙනව. ඒ දෙකම පහත ලින්ක් කර තිබෙනව. ෆයිබ්‍රොයිඩ් ගෙ…

මධ*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

docter plmu lingika ek weemenma pregnant wenwd?

පිළිතුර

කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලින් ඇතුළු වුව හොත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

qa*** · වයස 19
පිළිතුර කියවන්න