නම: මධ***� | වයස: 30
ගැටළුව

ගර්භාෂයේ වතුර ගෙඩ් සම්බන්ධයෙන් පැහැදිලි කරන්න

පිළිතුර


ගර්භාෂයේ සාමාන්‍යයෙන් වතුර ගෙඩි ඇතිවෙන්නෙ නැහැ. ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි වැනි ගෙඩි ගැන වැඩි විස්තර පහත ලිපියේ තිබෙනව. ඩිම්බ කෝෂ වල ඇති වෙන වතුර ගෙඩි වර්ග ගනනාවක් තිබෙන අතර ඒවා ගැන විස්තර තවත් ලිපියක් පල කර තිබෙනව. ඒ දෙකම පහත ලින්ක් කර තිබෙනව. 

ෆයිබ්‍රොයිඩ් ගෙඩි

ඩිම්බ කෝෂ වල ගෙඩි


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)