නම: qa*** | වයස: 19
ගැටළුව

docter plmu lingika ek weemenma pregnant wenwd?

පිළිතුර


කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලින් ඇතුළු වුව හොත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)