ඇඟිල්ලක් ඇතුල් කිරීමෙන් කන්‍යා පටලයට හානි වෙනවද?
Can inserting a finger damage the hymen?
Doctor.මම මගේ bf එක්ක ලිංගිකත්ව එකතු නැහැ .මගේ yoni මාර්ගයට agillak දැම්මා afar එකට age 3 වෙනවා mul කාලේ ඉඳලම ehem kara එහෙම මුකුත් prshnyk une නැහැ .ඒත් ගිය අවුරුද්දේ එයා මගේ yoniyata ඇඟිල්ල dammahma le ගියා hariytam.but mata එදාම menss haduna mta baya doctor mage kanya පටලය kadunada කියලා .hariytam hitha ganna ba mata menss hduna nis ehma giyada nttm.kanya පටලයට haniyk unada kiyla ane doctor පිළිතුරක් දෙන්න
ඒ ගැන ඔබ සඳහන් කල විස්තරයට අනුව රුධිර වහනයට හේතුව කන්‍යා පටලයට හානි වීම යැයි තහවුරු කරන්න අපහසුයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් බලන්න පුළුවන්.
https://www.vog.lk/182-hymen-virginity.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?