VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor Mata mensas unama godak amaru wenawa loku wedanawak danenawa.. Vadi viyata path wela aurudu 4kata passe thamai mehema une ita kalin kisima wedanawak thibune na..vog kenek me…
ඔසප් වීම සමග වේදනාවක් ඇතිවෙන්න බොහෝ හේතු බලපානව. ඒ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. මේ තත්වය දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබාගන්න. https://www.vog.lk/611-menstrual-pain.php
Waidyathumani . Mata wayasa22i mata danata abortion 2k una . Palaweni eke masa deken bleeding una ita passe lamaya hadila na kiuwa . A 2019. 01 weni mase. Ita passe 2019. 11. Weni…
මේ සඳහා ඔබ ස්කෑන් පරීක්ෂාවකට ලක්විය යුතුයි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
ඩොක්ටර් මම මැරි කරලා අවුරුදු 2ක් වෙනවා.දැන් මාස 4ක පමන කාලයක ඉදන් බබෙක් හදන්න උත්සහා කරන්වා තාම නැ.මට හැම මාසෙම 13 මෙන්සස් වෙනවා.මට 2019.09 මාසෙ හෙර්පීස් හෙදුනා.මම එකට acyclovir 40…
කිසිම ගැටළුවක් නොමැතිවත් මාස හතරකට වඩා ගැබ් ගැනීම ප්රමාද වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න අවශ්ය නැහැ. තව මාස දෙකක් පමණ උත්සාහ කර අසාර්තක නම් වෛද්ය වරයෙකු හමුවෙන්න
piriyad hadila dawas 12 api lingikawa hasuna. dawas 3 withara api linkiwabekathu una. arakshitha nathuwa. me kale pregnant weida
මේ කාලයේ ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. හදිසි ගැබ් ගැනීම් වලක්වා ගන්නා ක්රම පහත ලිපියෙන් කියවන්න. https://www.vog.lk/540-emergency-contraception.php
docter mama pregnant wela sathi 7 bleed una.eth scan eken baba hodai kiwwa.sathi 20 scan eken babage heard beet eka adui kiyala babawa ain kala.ai docter ehema wenne.aye pregnant u…
ගබ්සා වීමට හේතුව නොදැන මෙයට නිවැරදිව පිලිතුරු දීම අපහසුයි. නමුත් නැවත නැවත එසේ වීමට ඇති අවදානම ඉතා අඩුයි. නැවත ගැබ් ගත් වහාම වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Api lingikawa ekathu wela una doctor... Thama asaneepa une naha girl ta... Gab ganeemak welanam eka nawaththanna kramayak thiyrnawada....
https://vog.lk/540-emergency-contraception.php
doctor mn big girl kenek une awurudu 14n..eda idnma mage mensus akramawath..mata masa 6k wage nethuwa thibala hadenawa..passe mn doctor kenek hambuna.e beheth gththata passe mata h…
ඔබේ ඔසප් චක්රය අක්රමවත් නම් එය දරු පිළිසිඳ ගැනීමකට බලපාන්න පුළුවන්. ඔබ දරු ඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් මෙය වෛද්ය උපදෙස් පැතිය යුතු තත්වයක්. නමුත් දරු ඵල බලාපොරොත්තු නොවන තරුණ කාන්තාවකගේ ඔසප්වීම අක්රමවත් නම් ඒ ගැන එතරම් කලබල විය යුතු නැහැ. කෙසේ වෙතත්…
docter mage nonata kiri erenawa eka eya loku lmyk unu dawase idan tynwa meka aulkda
මෙය අසාමාන්ය තත්වයක් දැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.