ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?
Why are periods so painful and what can be done?
Doctor Mata mensas unama godak amaru wenawa loku wedanawak danenawa.. Vadi viyata path wela aurudu 4kata passe thamai mehema une ita kalin kisima wedanawak thibune na..vog kenek meet unama Mata Diane 35 masa 2k ganna kiuwa mama tikak kettui e doctor kiuwa barath Vadi Wei kiyala eka gathata passe.eth ehema une na.eka gathata passe period pain nam adu una poddak..Dan masekata kalin mama postinor 2 gatha kettu nisa postinor valata bara wadi wenawa kiyala godak Aya kiuwa nisa.mama virgin. thawama me Maseta mensas uneth na mensas wenna thibuna dawase idan Dan sathiyak vithara loku wedanawak danenawa yati bade wam paththe.. doctor mehema wenne ayi kiyala danaganna puluwanda..mama mokadda karanna one..
ඔසප් වීම සමග වේදනාවක් ඇතිවෙන්න බොහෝ හේතු බලපානව. ඒ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. මේ තත්වය දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබාගන්න.
https://www.vog.lk/611-menstrual-pain.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?
මාස ගණනක් දිගටම ලේ යනවා නම් මොකද කරන්නේ?Bleeding that goes on for months - what should be done?