ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් එය දරු පිළිසිඳ ගැනීමකට බලපාන්න පුළුවන්. ඔබ දරු ඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් මෙය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක්. නමුත් දරු ඵල බලාපොරොත්තු නොවන තරුණ කාන්තාවකගේ ඔසප්වීම අක්‍රමවත් නම් ඒ ගැන එතරම් කලබල විය යුතු නැහැ. කෙසේ වෙතත් ඔසප් වීම මාස තුනකට වඩා ප්‍රමාද වෙන්නේ නම් එය කලාතුරකින් ගර්භාෂයේ පිළිකා තත්ව ඇති කිරීමට හේතු විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)