ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?
Unprotected sex on day 12 — can pregnancy happen?
piriyad hadila dawas 12 api lingikawa hasuna. dawas 3 withara api linkiwabekathu una. arakshitha nathuwa. me kale pregnant weida
මේ කාලයේ ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව. හදිසි ගැබ් ගැනීම් වලක්වා ගන්නා ක්රම පහත ලිපියෙන් කියවන්න.
https://www.vog.lk/540-emergency-contraception.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු දවස් පටන් ගන්නේ කවදද? සුද යන විට බබෙක් හදන්න බැරිද?When are my fertile days? Does white discharge stop pregnancy?
සරු දවස් මග හැරලා එක්වුණත් ගැබ් ගන්න පුළුවන්ද?Can I get pregnant from sex outside my fertile days?
ඔසප් වෙන්න කලින් දවසේ එක්වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?Can she get pregnant from sex the day before her period is due?
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?