නම: Du*** | වයස: 27
ගැටළුව

docter mama pregnant wela sathi 7 bleed una.eth scan eken baba hodai kiwwa.sathi 20 scan eken babage heard beet eka adui kiyala babawa ain kala.ai docter ehema wenne.aye pregnant unoth ehema weida.

පිළිතුර


ගබ්සා වීමට හේතුව නොදැන මෙයට නිවැරදිව පිලිතුරු දීම අපහසුයි. නමුත් නැවත නැවත එසේ වීමට ඇති අවදානම ඉතා අඩුයි. නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)