VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor, kanya patalaya pihitanne koi hariyeda kiyla dena ganna puluwanda.mn thama marry karala nehe namuth mn yalu wela hitapu boy egili demma .mta bayai doctor kanya pataya kedila…
කන්යා පටලය ගැන වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න. https://www.vog.lk/182-hymen-virginity.php
ඩොක්ට මම විවාහ වෙලා අවුරුදු 4 ක්.මේ වෙද්දි මට ගබ්සාවීම් දෙකක් සිදුවී තිබෙනවා.එය මාස තුනෙන් සහ මාස දෙකහමාරෙන්.මේ වෙද්දි මට මසකට දෙවරක් ඔසප් වීමක් සිදු උනා.ස්කෑන් කල පසු මට දැනගැනීමට…
ඔබට මීට අමතරව තවත් ඖෂධ ප්රතිකාර අවශ්ය විය හැකියි. ඔබේ වෛද්ය වරයා හමුවී වැඩිදුර විස්තර දැන ගන්න.
මට දැන් සති 18ක් වෙනවා. මට පණු බෙහෙත් ගමේ ක්ලිනික් එකේ දෙන්නේ නැහැ කිව්වා.. නමුත් මට suger තියනවා කියලා OGTT එකෙන් කිව්වා.suger නොර්මල් කියලා කිව්වා. මට පණු බෙහෙත් පිටතින් ගත හැක…
ගර්භණී කාලයේ විශේෂයෙන් පණු බෙහෙත් නියම කරන්නෙ නැහැ. ඔබට පණුවන් ඇති බව ඔබේ වෛද්ය වරයා තීරණය කලොත් පමණක් පණු බෙහෙත් ලබා ගැනීම ප්රමාණවත්. ඔබේ පවුලේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor man vivaha vela aurudu 9 mama paul sanvidana luup ekak pavichchi karanava eka damme aurudu 8kata kalin.docter mata samnyen mensas vena eka kramanu kulava masakata sarayak un…
උපත් පාලන ලූපය ඉවත් කිරීමට තිබෙන නූල කැබැල්ල සමහරවිට ගැලවී යන අවස්තා තිබෙනව. එවිට ඉතා සුළු වේලාවකට සිහිනැති කර එය ඉවත් කිරීමට අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor, mage palamu baba masa 1 1/2 kin miscarriage una. inpasse masa dekak vithara yanakam api depaththaka hitiye. doctorla kiwwe miscarriage eken passe palamu periods hadunama ek…
එක් වරක් ගබ්සාවීම නැවත ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. මේ ගැන පහත ලිපියේ වැඩි දුර විස්තර තිබෙනව. ගබ්සාවීමකින් පසු නැවත ගැබ් ගැනීමට උපදෙස්
Doctor mata 2020/9/29 ඔසප් vimen pasu october මසෙහි ඔසප් une nehe.pragnat test ekak kara.eka negative.man oada karanna ona kiyala kiyanna puluwanda.
ඔබට තවදුරටත් ඔසප්වීම ප්රමාද නම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න පුළුවන්.
මම පෙම්වතා සමග ආදරය කරන විට . මුල්ම පාරට එකම සැරයක් ඔහුගේ ලිංගය යාන්තම් මගේ ලිංගයේ ගාවනු ලැබුවා. මාගේ පෙම්වතා ඔහුගේ ලිගුව අල්ලමින් සිට මාගේ ලිංගය ස්පර්ශ කරා. මට දැන ගන්න අවශ්යයි…
ගැබ් ගැනීමකට අවශ්ය වෙන්නෙ කිසියම් ආකාරයකට යෝනි මාර්ගය හරහා ශුක්රාණු ඇතුළු වීමයි. ඊට ලිංගික එකවීම අනිවාර්ය නැහැ.
Saru kalaya pasu kara dina 6,7 kin ekathu unoth daruwek hadenawada ehema unoth gataluwak wenawada.
සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය පමණයි. ඉන් පිටතදී වුවත් ගැබ් ගැනීමක් ඇති වෙන්න පුළුවන්.