ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?
Can deworming tablets be taken during pregnancy?
මට දැන් සති 18ක් වෙනවා. මට පණු බෙහෙත් ගමේ ක්‌ලිනික් එකේ දෙන්නේ නැහැ කිව්වා.. නමුත් මට suger තියනවා කියලා OGTT එකෙන් කිව්වා.suger නොර්මල් කියලා කිව්වා. මට පණු බෙහෙත් පිටතින් ගත හැකිද? මට පණුවෝ ඉන්නවා වගේ තේරෙනවා...
ගර්භණී කාලයේ විශේෂයෙන් පණු බෙහෙත් නියම කරන්නෙ නැහැ. ඔබට පණුවන් ඇති බව ඔබේ වෛද්‍ය වරයා තීරණය කලොත් පමණක් පණු බෙහෙත් ලබා ගැනීම ප්‍රමාණවත්. ඔබේ පවුලේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?
ගැබිනි කාලයේ බර වැඩි වීම ප්රශ්නයක්ද? අඩු කරගන්නද?Is extra weight in pregnancy a problem, and can you lose it?