Skip to main content
ප්‍රශ්නය

ලිංගය යෝනියේ ගෑවුණා විතරක් නම් ගැබ් ගන්න පුළුවන්ද?

Can touching genitals without sex cause pregnancy?

මම පෙම්වතා සමග ආදරය කරන විට . මුල්ම පාරට එකම සැරයක් ඔහුගේ ලිංගය යාන්තම් මගේ ලිංගයේ ගාවනු ලැබුවා. ම⁣ාගේ පෙම්වතා ඔහුගේ ලිගුව අල්ලමින් සිට මාගේ ලිංගය ස්පර්ශ කරා. මට දැන ගන්න අවශ්‍යයි එයින් ගැබ් ගැනීමක් විය හැකිද බව.

කිසි දිනක අපි කිසිම අයුරකින් ලිංගිකව එක් වී නොමැත.

අසන ලද්දේ: Su*** · වයස 26

ගැබ් ගැනීමකට අවශ්‍ය වෙන්නෙ කිසියම් ආකාරයකට යෝනි මාර්ගය හරහා ශුක්‍රාණු ඇතුළු වීමයි. ඊට ලිංගික එකවීම අනිවාර්ය නැහැ.