Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ට මම විවාහ වෙලා අවුරුදු 4 ක්.මේ වෙද්දි මට ගබ්සාවීම් දෙකක් සිදුවී තිබෙනවා.එය මාස තුනෙන් සහ මාස දෙකහමාරෙන්.මේ වෙද්දි මට මසකට දෙවරක් ඔසප් වීමක් සිදු උනා.ස්කෑන් කල පසු මට දැනගැනීමට සිදු උනේ එය හෝමෝන ගැටලුවක් බවයි.ඒ සදහා මට නිර්දේශ කල බෙහෙත Nevox xr 500mg.metformin hydrochloride extended release tablet usp 500mg .මෙය මට මාස 6ක් එකදිගට ගන්න කිව්වා. මම ගොඩක් කෙට්ටුය ශරීරයක් හිමි අයෙක්.බර 38. උස අඩි 5ක්. ඉහත සදහන කල බෙහෙතට මට කෑම කන්න බෑ.මා කුමක් කල යුතුද. මේ බරත් සමග මට දරුවෙක් හදන්න නොහැකි වේවිද.

අසන ලද්දේ: ති*** · වයස 32 · 2353 views

පිළිතුර

ඔබට මීට අමතරව තවත් ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩිදුර විස්තර දැන ගන්න.