Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata 2020/9/29 ඔසප් vimen pasu october මසෙහි ඔසප් une nehe.pragnat test ekak kara.eka negative.man oada karanna ona kiyala kiyanna puluwanda.

අසන ලද්දේ: D.*** · වයස 26 · 928 views

පිළිතුර

ඔබට තවදුරටත් ඔසප්වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්.