Skip to main content
ප්‍රශ්නය

සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?

Can you conceive 6-7 days after the fertile period ends?

Saru kalaya pasu kara dina 6,7 kin ekathu unoth daruwek hadenawada ehema unoth gataluwak wenawada.

අසන ලද්දේ: Sh*** · වයස 29

සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය පමණයි. ඉන් පිටතදී වුවත් ගැබ් ගැනීමක් ඇති වෙන්න පුළුවන්.