නම: Sh*** | වයස: 29
ගැටළුව

Saru kalaya pasu kara dina 6,7 kin ekathu unoth daruwek hadenawada ehema unoth gataluwak wenawada.

පිළිතුර


සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය පමණයි. ඉන් පිටතදී වුවත් ගැබ් ගැනීමක් ඇති වෙන්න පුළුවන්. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)