Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

වෛද්‍ය තුමනි AMH අගය 0.26 පවතින විටදී සාමාන්‍ය ලෙස දරුපිළිසිද ගැනීමක් බලාපොරොත්තු විය නොහැකිද,මේ සදහා ප්‍රතිකාර ලබාගෙන තත්වය යථා තත්වයට පත් කර ගැනීමට හැකියාවක් නොමැතිද,ඔබ තුමාගෙන්…

පිළිතුර

මෙම අගය මගින් කියන්නේ ඔබේ ඩිම්බ කෝෂ වලින් නිපදවිය හැකි ඩිම්බ ප්‍රමාණය අඩු බව පමණයි. ඔබට සාමාන්‍ය ලෙස ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ලබා දී එයට ඔබේ ඩිම්බ කෝෂ ප්‍රතිචාර දක්වන ආකාරය සොයා බැලිය හැකියි.

Na*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

Docter. Mage palopiya nalayak operation karala thiyenne. 2009 idan man daruwek balaporottuwen inne. Mata gab ganimata hakiyawak nadda doctor

පිළිතුර

ඔබගේ තිබෙන පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියා කරයිදැයි දැන ගැනීමට පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

J *** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mama deaweani daruwa balaporoththuwean ennea.eath thama nea.giya masra 30 meansas hedunea saru dawas kawadda.vog keaneak hambeala beaheaheath gannawanam hari yaida..

පිළිතුර

පහත ලින්ක් එකට ගොස් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. https://www.vog.lk/910-fertile-period.php

S.*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mata kalin idanma mensas regular na.man wiwaha wela 2 hamarak wenawa.marry karala masa 3 n misscarreg akak una sathi 9 n.ita passe idan thama na.prathikara gaththath na.mensas w…

පිළිතුර

ඔබට ඩිම්බ මේරීමට ඖෂධ ලබා දීම අවශ්‍ය වෙනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Nu*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Sir,mage putata Dan aurudu 3 hamarak wenwa.baba labenna iddi mage dimbakosha gediyak tibila Puta bade iddima surgery ekakin eka ain kala Mata mtka doctorsla surgery iwara wela kiuw…

පිළිතුර

මෙයට පරීක්ෂාවකින් තොරව පිලිතුරු ලබා දීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Sa*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doctr man dan merry karal masa 3k wenw.eth doctr mata podi kale idan e kiyanne dan aurudu 10k withra kalayaka idan aga unu wenwa kiyanne.suda yanawa kyaltha kiyanawa eka thiynwa ap…

පිළිතුර

සුද යාම කියන්නෙ රෝග තත්වයක් නොවෙයි. සෑම කාන්තාවකටම යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවෙනව. මෙලෙස පිටවෙන ස්‍රාව ප්‍රමාණය එක් එක් කාන්තාවට වෙනස් වෙනව. ඔබට සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් වැඩි ස්‍රාව ප්‍රමාණයක් පිටවෙනව විය හැකියි. නමුත් මෙය ඖෂධ ප්‍රතිකාර වලින් අඩුකරන්න බැ…

Da*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor. Mage babata masa 10i.. mama ayeth pregnant wela den 7 week. Mage baba seaser karala gatthe. Mama fat kenek. Bara 84kg thiyenawa. Mata godak bayai. E wagema godak pasuthewen…

පිළිතුර

ගර්භණී කාලයේ බර අඩු කරන්න සුදුසු නැහැ. සාමාන්‍ය පරිදි ව්‍යායාම වල යෙදෙන්න. නියමිත දිනට පෙර සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීමට වඩාත් සුදුසුයි.

Ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Sir.mage sathi 22n scan eken kiwwa mage water bag eke wathura wedi kiyala.eke loku risk ekak thiyenawada.kohomada eka matai mage babatai balapanne.mata diabetic thiyenawa.insulin g…

පිළිතුර

මෙය බොහෝවිට දියවැඩියාව නිසා විය හැකියි. ඇනෝමලි ස්කෑන් පරීක්ෂණයේදී දරුවා සාමාන්‍ය නම් මේ ගැන බියවිය යුතු නැහැ. කෙසේ වෙතත් ඔබේ දියවැඩියා තත්වය ඉතාමත් හොඳින් පාලනය කර ගත යුතුයි‍

Du*** · වයස 33
පිළිතුර කියවන්න