Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් නම් ගැබ් ගන්න විසඳුම මොකක්ද?

With irregular periods, what is the way to conceive?

Dr.mata kalin idanma mensas regular na.man wiwaha wela 2 hamarak wenawa.marry karala masa 3 n misscarreg akak una sathi 9 n.ita passe idan thama na.prathikara gaththath na.mensas wenna beheth gannama oni.mata danagnna puluwnda mokadda thiyna wisaduma kiyla.abosion aka wela awurudu 2 k wenawa

අසන ලද්දේ: Nu*** · වයස 30

ඔබට ඩිම්බ මේරීමට ඖෂධ ලබා දීම අවශ්‍ය වෙනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.