නම: Nu*** | වයස: 30
ගැටළුව

Dr.mata kalin idanma mensas regular na.man wiwaha wela 2 hamarak wenawa.marry karala masa 3 n misscarreg akak una sathi 9 n.ita passe idan thama na.prathikara gaththath na.mensas wenna beheth gannama oni.mata danagnna puluwnda mokadda thiyna wisaduma kiyla.abosion aka wela awurudu 2 k wenawa

පිළිතුර


ඔබට ඩිම්බ මේරීමට ඖෂධ ලබා දීම අවශ්‍ය වෙනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)