Skip to main content
ප්‍රශ්නය

අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?

What are the fertile days counted from the last period?

Docter mama deaweani daruwa balaporoththuwean ennea.eath thama nea.giya masra 30 meansas hedunea saru dawas kawadda.vog keaneak hambeala beaheaheath gannawanam hari yaida..

අසන ලද්දේ: S.*** · වයස 31

පහත ලින්ක් එකට ගොස් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

https://www.vog.lk/910-fertile-period.php